අද මං කියලා දෙන්නම් Document oriented database type එකක් වෙච්ච MongoDB ගැන.
MongoDB කියන්නෙ NoSQL database ගණයට අයිති database එකක්.NoSQL
කියන්නෙ MySQL,SQL අයිති relational database වලට වඩා advanced database වර්ගයක්.මේ MongoDB database කියන්නෙ අපි store කරන data documents විදියට store කරන syntax තියෙන database වර්ගයක්. MySQL,SQL වගේ relational database වල data store කරන්න කලින් fields, data types අනුව map කරන්න ඕනි වුණාට MongoDB වගේ NoSQL database වලදි එහෙම map කරන්න/sachems වලට වෙන් කරන්න ඕනි නෑ. MongoDB වල තියන වාසි තමයි ලොකු data ප්‍රමාණයක් එක්ක වැඩ කරන්න පහසුයි මොකද documents විදියට data store කරලා තියන හින්දා.ඒ වගේම relational database වලට වඩා වැඩි වේගයකින්(speed) වැඩ කරන්න පුලුවන්.

දැන් අපි බලමු use කරන platform එකට අදාලව MongoDB download කරගන්නෙ කොහොමද කියලා.
මුලින්ම "Download mongodb " link එකට ගිහින් ඔයාගෙ platform එක select කරලා
download දෙන්න.
download දෙන්න.
මේ විදියට download කරන්න.
ඊට පස්සෙ mongodb වලට අදාල path එක Environment variable වලට ගිහින් set කරන්න ඕනි .ඒකට mongodb store වෙලා තියන තැනට අදාල path එක copy කරගමු මුලින්ම.ඒකට mongodb store වෙලා තියන තැනට අදාල path එක copy කරගමු මුලින්ම.මගෙ store වෙලා තියෙන්නේ C drive එකේ Program files වල MongoDB කියන folder එක ඇතුලෙ.
path එක copy කරගෙන This PC වල Properties වලට ගිහින් Advance System Settings වල Environment variable select කරලා copy කරගත්ත path එක set කරන්න.
Environment variableවල user variable එකේ path එක select කරලා Edit ගිහින් copy කරගත්තු එක paste කරලා Ok කරන්න.අනිත් ඔක්කොමත් Ok කරගෙන යන්න. දැන් ඔයාලා mongodb වලට ready..
මෙච්චර වද විදින්නෙ නැතුව cmd එකේ ' path= 'කියලා copy කරගත්තු path එක paste කරලා enter කරානම් ඒත් හරි.
මේ කොයි විදියට කලත් cmd එකේ 'mongod' කියලා type කරාම මේ විදියට mongodb server එක open වෙනවා.
MongoDB install කරද්දි කරන්න තියෙන්නෙ එච්චරයි.ඊලග post එකෙන් MongoDB syntax ගැන වැඩි දුරටත් කියලා දෙන්නම්.
--පියුමි --