
Variable scope and Lifetime
අද අපි ඉගෙනගන්න යන්නේ variable scope හා variable lifetime කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් variable scope ලෙස හදුන්වන්නේ variable එකක් අපිට access කරන්න පුළුවන් කොහේදිද යන්නයි. ඒ අනුව සාමාන්‍යයෙන් variable scope එක වන්නේ variable එක නිර්මාණය...