
Inheritance Java වල OOP concept 4 ක් පවතිනවා. ඒ තමයි,InheritanceEncapsulationPolymorphismAbstraction අද අපි inheritance ගැන දැන ගමු. යම් කිසි කෙනෙකු විසින් නිර්මාණය කල class එකක features (fields and methods) වෙනත් නිර්මාණයක් සදහා භාවිතා කිරීම inheritance යනුවෙන්...