
Conversion & Casting ( Primitive type )
අද අපි conversion වගේම casting කියන්නේ මොකක්ද කියලා බලමු. Java වල primitive data types 8 ක් තියෙනවා කියලත් ඒවාට වෙනත් data range තියෙනවා කියලත් ඔයාලා කලින් ලිපි වලින් ( 4 වෙනි ලිපිය ) දැනගන්න ඇති. එක data type එකක variable...