
Polymorphism Polymorphism යනු OOP concept වල පවතින වැදගත් ලක්ෂණයක්. එය අපිට ඉඩ දෙනවා යම් ක්‍රියාවක් වෙනස් ආකාරයන්ගෙන් සිදු කිරීමට. වෙනත් විදියකට කිව්වොත්, අපිට පුළුවන් එක interface එකක් define කරලා වෙනස් implementation සිදු කිරීමට. "poly" වචනයේ තේරුම විවිධ වන අතර "morphs" යනු...